×

This advertisement has been expired !

පිරිපහදු ජලය තොග මිලටFor sale

Posted by tharanga (Private ad) Wellawaya

මොණරාගල හා බදුල්ල ප්රාදේශය තුල දැනට ස්රීරඝ්රය ලෙස පැතිරෙමින් යන වකුගඩු රෝග සහ මුත්රා. ගල් ආශ්රි,ත රෝග නිසා ප්රදදේශයේ ජනතාව බහුල ලෙස පිඩාවට පත්වෙමින් ඇත. මේ සදහා අප ආයතනය වසර 3ක පමණ කාලයක සිට වැල්ලවාය ප්රේදේශයේ ජනතාවට පිරිපහදු කරන ලද පිරිසිදු ජලය පරිභෝජනය සදහා රු.4ක් වැනි අවම මුදලකට සපයන අතර මෙය තවදුරටත් ව්යාතප්ත කිරීමට පහත ප්රදදේශ වල පුද්ගලයින්ගෙන් ඉල්ලුම් කිරීම් බලාපොරොත්තුවේ. මේ සදහා ඔබට අවශ්ය වන්නේ පිරිසිදු ජලටැංකි 2ක් සහ ප්ර්වාහන මාධ්යමයක් පමණි
බුත්තල, කතරගම, මොණරාගල, පැල්වත්ත, තිස්ස, වීරවිල, හම්බේගමුව, සෙවනගල, තණමල්විල, ඇතිලිවැව,ඇල්ල, බණ්ඩාරවෙල සදහා පුද්ගලයින් අවශ්යතවේ
ලීටර් 1000 වැඩියෙන් රැගෙන යන පුද්ගලයින් සදහා ලීටරයක් රු.3.00කි
නිවාසවලට සපයන ලීටර් 19ක බෝතලයක් අලෙවි මිල - 130 (ඔබගේ ලාභය - රු.73/=)
(රජයේ ව්යා පාර නාම යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයකි)

Rs. 130