×

This advertisement has been expired !

තල කැරලි, Thala karali, Gingelly RollsFor sale

Posted by Dineth (Business ad) Colombo 1

මියුරු රසැති හෙසේරජය තල කැරලි

• තල කැරලි සඳහා ඇණවුම් බාර ගනු ලැබේ.
• විශේෂයෙන් වෙළඳසැල්, ආපණශාලා සහ ඕනෑම උත්සව අවස්ථාවන් සඳහා කුඩා ප්‍රමානයේ සහ විශාල ප්‍රමානයේ ඇණවුම් බාර ගනු ලැබේ.
• නිෂ්පාදන කොළඹ, හලාවත සිට පුත්තලම සහ හලාවත සිට මීගමුව ප්‍රදෙශයන්හිදී පහසුවෙන් ලබාගත හැක.
• මිල ගණන්
1). රුපියල් 8.00 (දිග අඟල් 1.5, පළල අඟල් .75)
2). රුපියල් 10.00 (දිග අඟල් 1.75, පළල අඟල් .75)

හෙසේරජය නිෂ්පාදන, ඉදිගොඩවෙල, හලාවත
ලියාපදිංචි අංකය - 27-2596
විමසීම් : 071-8669481

Rs. 8