marketplace.lk ගැන කෙටි හැඳින්වීමක්


marketplace.lk නොමිල ලුහුඬු දැන්වීම් වෙබ් අඩවියක් වන අතර ඔබට මෙහිදී ඕනෑම පාහේ භාණ්ඩයක්/සේවාවක් විකිනීමට හෝ මිලදී ගැනීමට හැක. ඔබ දැන් කල යුත්තේ ඔබගේ ප්‍රදේශය තෝරා ගැනීම පමණයි.

marketplace.lk හි දැන්වීම් පළ කිරීම සියයට සියයක්ම නොමිලේ වන අතර දැන්වීම් පළ කිරීමට ගත වන්නේ විනාඩි 2ක් තරම් සුළු කාලයක් පමණි. මෙම වෙබ් අඩවිය තුල නොමිලේ ගිණුමක් ඇරඹිය හැකිය.

marketplace.lk ශ්‍රී ලංකාව තුල ඇති ඉතාම්ත් වේගයෙන් විශාල වන වෙබ් අඩවියක්‍ ය​, එම නිසා ඔබ සොයන භාණ්ඩය හෝ සේවාව ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැක. ඔබ සොයන්නේ මෝටර් රථයක්, ජංගම දුරකතනයක්, නිවසක්, පරිගණකයක් හෝ ඇතැම්විට සුරතල් සතෙකු නම් ඉස්තරම්ම ගනුදෙනු ikman.lk හිදී ඔබට සොයා ගත හැක.

marketplace.lk තුලින් ඔබට භාණ්ඩ හෝ සේවා ඛාන්ඩ 40කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට හෝ විකිණීමට හැක. තවද, අපගේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දැන්වීම් සැලකිලිමත්ව නිරීක්ෂණය කර පළ කරනු ලැබේ.

අපව ඇමතිය යුත් නම්, මෙතන ක්ලික් කරන්න.